Make Your Web site Frendly for Search Engine


ඔබේ වෙබ් අඩවිය Search Engine එකට ෆ්‍රෙන්ඩ්ලි  විදිහට සාදමු.

මම කලින් කීප වතාවක් SEO ගැන පොස්ට් දාලා තියෙනවා. නමුත් ගොඩක් දෙනකුගේ ඉල්ලීම පරිදි  බ්ලොග් හා වෙබ් කරන අයට උපකාරයක්  විදිහට  SEO පොස්ට්  කීපයක් පල කිරීමට මම තීරණය කළා. ඔන්න ඉතින් මෙක තමා  ආරම්බය  ඔය වචනයට බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක් මහන්සි වුනොත් අල්ලගන්න පුළුවන්

SEO කියන්නේ මොකක්ද?

Search engine optimization (SEO) is the process of affecting the visibility of a website or a web page in a search engines.

 ඔයාගේ වෙබ් අඩවිය  Search engine වලට පහසුවෙන් හසු වන විදිහට  කරන ක්‍රියා වලියක්. විශේෂයෙන්ම ගුගල්  Search engine එක තාමා ඉලක්ක කරගෙන කරන්නේ 

මෙමගින් ඔබගේ වෙබ් අඩවිය Search engine වල   Result list උඩටම ගන්න පුළුවන් එමගින් ඔබේ වෙබ් අඩවිය ප්‍රචලිත වනවා පමණක් නොව. ඔබගේ වෙබ් අඩවියට  දහස් ගණනින් සෙනග පැමිණීමත් සිදු වෙන්වා.

Search engine optimization  සාමාන්යෙන් ටාර්ගේට් කරන්නේ හැම විදිහකම Search  Result වල   උඩටම ගන්න එය
image search, local search, video search, academic search, news search and industry-specific vertical search engines

 ඕනෑම විදිහකින් කරන්න පුළුවන්. අපට ඕනේ මේ හැම search එකක් මගින්මඅපගේ  වෙබ් අඩවිය  ගුගල් වැනි Search engine  මුල්  පිටුවලට  ගන්න.

කොහෝමද ඉතින් අපි මේක පටන් ගන්නේ ?

හරි ලේසියි මුලින්ම ඔයාගේ වෙබ් එක Search engine එකට ෆ්‍රෙන්ඩ්ලි  වන විදිහට සැකසා  ගන්න  ඕනේ මම පොඩි පියවර  ටිකකින් ඔයාලට පහදා දෙන්නම්.

 

Create unique, accurate page titles


Page Title එක නිසියාකාරව  යෙදීම ඒ සදහා <title> tag  ඔයාගේ වෙබ් අඩවියේ  <head> tag  වලට ඇතුලතින් යෙදිය යුතුවේ.  

<head>
<title>Your Web title Here</title>
</head>
 

Make use of the "description" meta tag

<meta name="description=" content="Your Description Here">

ඔයාගේ වෙබ් එකේ  description එක  Search engine එකට දීම තමා මෙහිදී අරමුණ වෙන්න ඕනේ  
meta ටැග් සාමානයෙන්   Search engine   එකේ උඩට ගෙන ඒමට කිසිදු උපකාරයක් නැත. නමුත් ඔබගේ වෙබ් අඩවියේ විස්තරය නිවැරදිව  කියාපෑමට  මෙය  අනිවාර්යෙන්ම දැමියයුතුවේ.


Make your site easier to navigate
 
 navigation of a website ඉතා වැදගත් වෙන්වා ඔයාගේ වෙබ් අඩවියේ ට පැමිණෙන විසිට්ර්ලා ට ඔයාගේ  වෙබ් අඩවියේ තියෙන දේවල් සොයා ගන්නට navigation එක ඔය හොදට වෙබ් එකේ සදා තිබුනොත්  Search engine එකටද ඔයාගේ වෙබ් අඩවියේ ඇති දේවල්  ඉතා  ලෙහෙසියෙන්ම  අසුවෙනවා.

 Write better anchor text

ඔබගේ වෙබ් අඩවියේ ඇති hyperlinkකියලත් හදුන්වනු ලබනවා    විසිට්ර්ලා ට පහසුවෙන්   පෙනෙන විදිහට Anchor Text එක දාන්න ඕනේ මේ වගේ ලින්ක් එකක් සිංහලෙන්  ඇඩ්සෙන්ස්  

කෝඩ් එකේ සාම්පල් එක පහලින් තියෙන විදිහට තමා දෙන්නේ


 <a href="http://www.example.com">Example Anchor Text</a>

Useing alt attribute in your image tag


 <img src="smiley.gif" alt="Text here">
අපි සාමානයෙන් පින්තුරයක් දාද්දි  alt  යෙදීම ඉතා වැදගත්  වෙන්වා.  alt වලට නාමාවලියක් දීමෙන් ඔබගේ වෙබ් අඩවියේ පවතින පින්තුර ඉතා ලෙහෙසියෙන්   Search engine වලටඅහුවෙනවා

Use heading tags appropriately

කලින් මෙටා ටැග  Search engine වලට වැදගත්  වුන  නමුත්දැන් h1 to h6 tag ඔයාගේ HTML page  එකේ  බවිත කිරීම ඉතා වැදගත් 

<h1>This is heading 1</h1>
<h2>This is heading 2</h2>
<h3>This is heading 3</h3>
<h4>This is heading 4</h4>
<h5>This is heading 5</h5>
<h6>This is heading 6</h6>

වෙනස් ආකාරයේ හෙඩින් දීමෙන් ඔබට ඉතා ඉක්මනින් Search engine වලට ෆ්‍රෙන්ඩ්ලි වෙබ් අඩවියක් හිමි කර ගත හැකි.


Create account in google and backlinks

Google Analytics
google webmaster 

 
 වැනි සේවාවන් ඉතා වැදගත් වෙන්ව ගුගල්
Search engine අපි target කරන නිසා ඔය දෙක බාවිතය පිලිබදව ඉදිරියට මම කියන්නම්.

බැක් ලින්ක්  සැදීම ඉතා වැදගත් Search engine  වලට  අසු වීමට නම්, ඔබ දන්නවා ඇති Backlinks වර්ග දෙකක් පවතිනවා ,


Nofollow Backlinks

Dofollow backlinks

මෙහිදී  Search engine  වලට  අසු වීමට වැදගත් වෙන්නේ Dofollow backlinks පමණක්ය. මෙහිදී
Google Page Rank එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම ගොඩක් වැදගත් වෙනවා.


Forum වල පොස්ට් දැමීම
Dofollow බ්ලොග් කොමෙන්ට් කිරීම.
.Directory සබ්මිට් කිරීම
.Article සබ්මිට් කිරීම
Link  හුවමාරුව.

වැනි දේවල් වැදගත් වෙනවා

seo  නිවැරදිව  සිදු කිරීම ඉතා මගන්සි කාර්ය භාරයක් මට පොස්ට් කොපමණ ප්‍රමානයක් දැම්මත් ඔබට එය පැහැදිලි කරන්න බැරි වේවි එත් මුලික දැනුම ලබා ගැනීම වටිනවා


Google Analytics   හා google webmaster

ගැන සම්පුර්ණ විස්තරයක් ඊලග පොස්ට් වලින් දාන්නම්  

.




 





 









 


 
 

 
 



  
 




0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top