Boost Your Adsense Earnings by Increasing CPC



ගොඩක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්න චූටි ඉඩක් ලැබුණා ඔන්න අද මම කියන්න යන්නේ කොහොමද අපේ CPC එක වැඩි කරගන්නේ සිම්පල් method එකකින් ඒ කියන්නේ අපේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් කිලික් එකට වැඩි මුදලක් ලබා ගන්නේ කියලා

මුලින්ම අපේ සයිට් එකේ පෙන්වන ඇඩ්ස් වල වෙබ් address එක හොයා ගන්න ඕනේ ඒ නියමිත ඇඩ්ස් එකට ගෙවන ගාන දැන ගන්න. හොදයි ඉතින් මේකට අපේ වෙබ් එකේ තියෙන ad එක මත කිලික් කරන්න ඕනේ නෑ ඒ ad එක උඩ right කිලික් කරලා එකේ වෙබ් address එක හොයා ගන්න ඔනී මුලින්ම. 

එකට මෙන්න මේ ඉහත  රූපේ පරිදි කරන්න 

ඊට පස්සේ අපි කොපි කරගත් ලින්ක් එක නොට් පෑඩ් එකේ paste කරගන්න එතකොට වෙබ් අඩවියේ url එක බලාගත්ත හැකි 


හොදයි ඉතින් අපි කෝපි කරගත්තු ලින්ක් එකෙන් CPC බලාගන්න පුළුවන් ඔයාලට මේ සයිට් වලින්


මේ සයිට් දෙකෙන්ම කරන්නේ එකම දේ නිසා මම එකකින් මේක විස්තර කරන්නම්

මුලිම අපි නොට් පෑඩ් එකටකොපි කරගත්තු ලින්ක් එක ඔය උඩ තියෙන සයිට් වලින් එකක් තෝරාගෙන ගිහින් දාන්න URL කියන තැනට ඊට පස්සේ Search කරන්න ඔයාට එතකොට මෙහෙම එකකක් ඒවි
ඊට පස්සේ මෙහෙම එකකක් ඔයාට දකින්න පුළුවන් මමඔය රූපේ රවුම් කරලා තියෙන විදිහට ඇඩ්ස් කියන ටැබ් එක ගන්න



ඔන්න රූප සටහන් එක්ක තියෙනවා අවසානයේ අපිට ඔය ඊතලයෙන් පෙන්වල තියෙන විදිහට CPC බලාගන්න පුළුවන

දැන් අපි බලමු අඩුම ගණනක් ගෙවන ඇඩ්ස් ඉවත්  කරන්නේ කොහොමද කියලා එකට  ඔයාගේ ඇඩ්සෙන්ස් ගිණුමට ලොග් වෙන්න වෙනවා මුලින්ම

ඊට පස්සේ පහත රූපේ පරිදි Allow & block ads කියන එක මත ක්ලික් කරන්න
 ඊට පස්සේ ඔය කලින් ගත්තු අඩු ගෙවීම් කරන වෙබ් සයිට් එක ඔය ඊතලය තියෙන තැන දාන්න පස්සේ Block URL කියන එක දෙන්න වැඩේ ඉවරයි
 ඒ වගේම Ad Network කියන ටැබ් එක මත ක්ලික් කරලා අපිට  Advertising Networks වගේ ඒවා Block කරන්න පුළුවන්. මොකද සමහර ඇඩ්ස් තියෙනව ගුගල් ලගේ ඒවා පෙන්නවන්න key word  ඔනී  නෑ ඒවා තම අපිට ගෘප් පිටින් Block කරත හැකි .FOX Networks ඇඩ්ස් වගේ ඒවා ගෙවනවා ඉතා අඩුයි ඒ වගේ ඒවාට හොද විසදුම තමා ඔය


ඔන්න ඔය විදිහට අපිට ලේසියෙන්ම බ්ලොක් කරන්න පුලවන් ඇඩ්ස්අඩු ගෙවීමක් කරන


ඊලග එකෙන් මම කියල දෙන්න යන්නේ තවත් ක්‍රමයක් ගැන  මේක  අපි කරන්නේ විශේෂ ඇඩ්ස් ඉලක්ක කරගෙන "Ad Targeting"  කියල  කියන්නේ

මේක ගොඩක් වැදගත් වේවි කියල හිතනවා ලොකු විසිටර්ස්ලා ගානක් එන වෙබ් අඩවි වලට නම් අනෙක් අයටත් හොදයි

එකට ඉතින් හොදට ඔයාගේ වෙබ් එක SEO කරලා තියෙනව නම් මාරු ඒවගේම පහත දේවල් හොදට ඔයාගේ වෙබ් එකේ Optimized  කරලා තියෙන්න ඔනී නැත්නම් ඒවා කරගන්න  මුල් අවස්ථාවලදී ඕනෑම දෙකට ගොඩක් මහන්සි වෙන්න වෙන නැත්නම් කිසි දෙයක් සාර්ථක කරගන්න බෑ  නේ


 ● Title
● Descriptions
● Meta Data
● H1
● H2
● H3
● Tags
● Bold/Underline/Italic keyword
● Keyword density around 3% to 5%

Ad Targeting එක ඇත්තටම රහසක් නෙවේ ගුගල් ලා පවා එක කියනවා මෙන්න ලින්ක් එක ඉන්ග්ලිෂ් දන්නවා නම් බලන්න 


ඒ සදහා ඔයාලට විශේෂිත වූ කෝඩ් එකක් මැද්දේ ඔයාලගේ Targeting ඇඩ්ස් දාන්න

<!-- google_ad_section_start -->
<!-- google_ad_section_end -->


උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ,

<html><head><title>Your Page</title></head>
<body>
<!-- google_ad_section_start -->
මෙතන ඔයාලට keyword දාන්න  පුළුවන්
<!-- google_ad_section_end -->
</body>
</html>


ඕක ගුගල් ලා කියනව මෙහෙම,
Section targeting allows you to suggest sections of your text and HTML content that you'd like
us to emphasize or downplay when matching ads to your site's content. By providing us with
your suggestions, you can assist us in improving your ad targeting


ඔන්න exam ඉවර වුන ගමන් ම පොස්ට් එකකක් දැම්මා පුළුවන් වෙලාවට මේ බ්ලොග් එක දිගින් දිගටම මම ලියනවා ඒ වගේම ඇඩ්සෙන්ස් ගැන ඔයාලා  නොදන්නා  ගොඩාක් දේවලුත් ඉස්සරහට බලාපොරාත්තු වන්න, ඒ වගේම මම අලුත් රහසක් ගුගල් ඇඩ්සෙන්ස් ගැන සොයා ගත්තා මේකෙදි ඔයාලගේ ගිණුම මොනයම් හෙයකින් disabled වුනොත් නැවත ඔය ඔබේ අතින්ම ඇඩ්සෙන්ස් ගිණුමක් සාදා  ගන්න විදිහ මට කියා දෙන්න පුළුවන් එකට ඔයාට අපේන් ඇඩ්සෙන්ස් ගිණුමක් ලබාගන්න වෙන්වා වැඩි විස්තර සදහා මේ  ලින්ක් එක හරහා යන්න. මෙහිදී වරදවා වැටහ ගන්න එපා ඇඩ්සෙන්ස් ගිනුමක මිල වැඩි වෙලා කියල මේකෙදි ඔයාට ගිණුමක් හදාගන්න විදිහ 100% නිවැරදි ක්‍රමයකින් අපි  කියාදෙනවා වැඩි දුර විස්තර ඔනී නම් මට කතා කරලා දැන ගන්න පුළුවන්. එහෙනම් නැවතත් හරවත් ලිපියක් සමගින් එන්නම් !!!!!

Emergency can happen to anyone anywhere. Everyone is expected to deal with them in a quick span. So, are you also worried about them and want to know the enduring solution? You can borrow 100 pound loans that would really prove the ideal deal for you. Now, it satisfies all of your bad crises that happen to you in a fast manner. Make sure that you have completed your form with right personal details and you succeed in choosing the right lender to apply for this deal.

Arrangement of finance is just brought to you at once and it would be the right pathway to move on. With this deal, you can borrow money ranging from 50 pound to 100 pounds for one week and if you are unable to pay off the loan debt, you can really approach for this deal that would really do wonders for you. Don’t claim for anything and it will let you get supported with instant finance.

Applying for 100 pound loans is not a tiresome job and everyone can do this task in an easy process through online mode. You don’t need to visit anyone to get monetary support as it is the most favorable deal for you. A person is also allowed to take money even when he is undergoing some bad faults of arrear, default, CCJ, insolvency, late payment, skipped instalments and even other issues as well.

So save your time and follow some easy steps to take money that is easily approved under this 100 pound loans for one week. If you want to extend some period, you would be given this facility without any delay. It will make your life cool when you have lots of pending debts and you are unable to assist them due to your cash crises and limited monthly wages. It is the most convenient support arranged to you and now, you should not be puzzled for anything and it will suit to you without taking much of your time.
One can submit the form through online process and it will let them crack any worse situation that is bothering and you are not able to face it longer. Grab money as early as possible and it will let you cover all of cash crises in an easy manner. Don’t wander anywhere and borrow money as early as you need finance for urgency






0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top