Google Adsense Earning Guide Part One


අද ඉදන් බලමු ඔයාගේ Adsense Earning වැඩි කරගන්නේ කොහොමද කියලා දීර්ග කාලින අද්දැකීම් අනුව මම බවිතා කරන   Adsense Trips and Tricks ඉදිරියේදී පාඩම් මාලාවකින් කියල දෙනවා. හැබැයි මට වෙලාව තියෙන විට තම පොස්ට් ලියන්න වෙන්නේ මොකද University වඩාත්  එක්ක පොඩ්ඩක් වැඩ කරන්න අමාරුයි මට බ්ලොග් 12 ක් තියෙනවා, වෙබ් 4 ක් තියෙනවා ඒවාට update කරන්නත් එපැයි.



අපට හොද අදායමක් ගන්න  වැදගත්ම දේ තමා හොද traffic එකක් ඕනේ වනවා.  copy නොකරපු  අන්තර් ගතය ඔබේ බ්ලොග් අඩවිය තුල තියනවා නම් ඔබට දියුණු වීම් සම්පූර්ණය. එකට එතින් ටික කාලයක් බලන් ඉන්න වෙනවා හොදින් seo  කරන වෙනවා.

දැන් අපි බලමු අද පොස්ට් එකෙන් ඉතා වැදගත් Most successful ad sizes ගැන ඒ Google ලා ගේ සමීක්ෂණ අනුව වැඩි පුර customers ලා අතින් Click  වුන Ad  Unit පිලිබදව.  Ad  Unit  එකක් කියන්නේ අපි Place කරන Ad  සමුහයක එකතුවක් සාමානයෙන්  Ad  Unit  3 ක් පමනයි ඒක පිටුවක තියෙන්න පුළුවන් ඊට අමතරව Search engine  2 පමණ යොදන්න පුළුවන්.

තව දෙයක් තමයි අපි page view කරනකොට ඇඩ්සෙන්ස් වලට ඒවා වැටෙන්නේ impression විදිහට impression එකක් කියන්නේ එක Ad  Unit එකක් එක පාරක් load  වුනාම. එතකොට අපේ  page එකේ Ad  Unit  3  දැම්මොතින්  එක page view ක් කරපුවම  impression  3 ක් හම්බවෙනවා. අන්න ඒ වගේ ඒ අනුව ඔයාල Ad  Place කරනකොට ඔයාගේ වෙබ් අඩවියේ Ad එකක් Click වෙන්න තියෙන සම්බවිතව වැඩියි ඉතින් Google ලා කිඅන විදිහට ඉතා වැදගත් Ad  Unit  තමා මේවා රූපත් එක්ක දැන්නම් බලා ගන්නකො

1.336x280 Large Rectangle


2. 300x250 Medium Rectangle

3. 160x600 Wide Skyscraper
ඊළගට තමා  Most successful ad styles ඒ කියන්නේ ad  එකේ හැඩය අපි බවිත කරන්න ඕනා. මෙහිදී අපේ template එක ගොඩක් වැදගත් වෙනවා මොකද අපේ template ඒක තද පාටින් යුතු නම් (Dark background) යෙදිය යුතු ad styles එකත් ලා පාටකින් යුතු (Light background) ඒවාට ගැලෙපන අයුරින් යෙදිය යුතු වෙනවා.







ඉහත රූපයේ අනුව අපිට යෙදිය හැකි  හොදම ad styles එක බලාගන්න පුළුවන් උදාහරණ ලෙස පහල තියෙන වෙබ් අඩවි දිහාවේ බලන්න



දැන් අපට අපගේ බ්ලොග් අඩවියේ ඉඩ මදි නම් අපිට පුළුවන් ඒ සදහා  link ad යොදන්න මේ පහල තියෙන්නේ ලින්ක් ad  එකකට උදාහරණයක්




ඊට  පස්සේ  ඉතා වැදගත්ම දේ තමා ad placement ඒ කියන්නේ අපි ad ස්ථානගත කිරීමට සුදුසු අපේ වෙබ් අඩවියේ ස්ථාන මෙහිදී අපිට Template එකත් වැදගත් වෙනවා.පහල රූපයෙන් දැක්වෙන්නේ ඉතාමත්ම සුදුසු ස්ථාන කීපයක්






රූප සේරම ලොකු කරලා බලාගන්න පැහැදිලි නැත්නම් ඉහත කියපු ක් ලෙස අපේ ad  සකස් කර ගත්තොතින් එය ඔබගේ ඇඩ්සෙන්ස් අදායම වැඩි කර ගැනීමට උපකාරී වෙනු නියතයි. එසේ නම් අදට ඇති නේද?



 ඉදිරියේදී  ලිපි මාලාවක් වසයෙන් මම මේක දන්නා බලපොරතු වෙනවා මොකද ලියනකොට ගොඩක් කාලය වය කරන්න එපායැ. තේරෙන්නේ නැති යමක් තිබුනොත් ඕනෑම විටක අහන්න. ඔයාලට පුළුවන් මගේ face book ගිණුම හරහා මට කතා කරන්න සැමදාම සවස 6 සිට 7 දක්වා මෙන්න මගේ Profile  එක

http://www.facebook.com/profile.php?id=100004352738843


Shopping for the right attire, jeans, t-shirts, shoes can turn out to a hectic affair when you do not get the item you need under your budget. In most cases, you might discover a beautiful pair of footwear and you immediately get overwhelmed by the classy look of the same! However, on taking a close glimpse of the price tag, your dreams of owning that particular footwear get shattered. But what if you can easily get items of your needs under your budget? What if you have the capabilities to bargain with the sellers? And what if you can get the clothes that you desire at discounted prices?

You have to be a smart customer and separate the wheat from the chaff at any cost. When you have the opportunities at hand, then it is immensely important that you churn out benefits out of the same. Apart from buying clothes from online, that might fetch you high rates of discounts and getting discounts using discount coupons (like discount coupons for Levi’s, Target etc.) to get discounts, there is yet another useful strategy that you can put to use if you want to get quality clothes at lowered prices.

Clothes shopping on season end sale

Well, most people are under the wrong impression that season end sale means getting hold of the worst quality of clothes available. This is not exactly true. You can get gorgeous looking clothes and apparel at the lowest prices from season end sale as well. It all depends on your ability to search and your capability to deal with the seller. If you conduct a thorough search of the items you need, you can surely get hold of what ever you want. Don’t expect them to be of the best quality available, but they are of considerably good quality, look decent and best of all, they are cheap!

Why go for season end sale? The simple reason is that, most sellers and shopkeepers are interested in clearing out their stocks by the end of March and after October. These are the months where they fill in their stores with new stocks and want to clear out the old stocks are lowered prices. In most cases, the competition to clear out the stocks becomes so intense, that the seller would agree with you on any rate that you bargain for. You have to take advantage of this situation and get what you want at the lowest possible price. Now you cannot expect the seller to give away items for free. So bargain for a price that can prove to be a suitable deal for both the seller and you!

But be sure of checking the quality of the clothes that you are buying! In most cases, unscrupulous sellers try to slip in low quality clothes or clothes which have defects in them. Take your own sweet time to check the clothes that you buy for any defects. Generally, the clothes that you buy from season end sale are non-returnable and so you have to be careful while buying the same!


It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.

1 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top