How to Use Palringo with Adsense

පල්රින්ගෝ  ඇඩ්සෙන්ස්  ක්ලික්  ගැනීම

සමහර අය මේ ගැන දන්නවා ඇති කියලා හිතනවා නැත්නම් සුළුවෙන් හෝ අහල ඇති කියා සිතනවා. මේකත් පොඩ්ඩක් විතර ජනප්‍රියයි ෆේස් බුක් එක වගේම ක්ලික් එහෙම ගන්න

මුලින්ම ස්තුති කරන්න ඕනේ  මට  මේක කියල දුන්න කෙනාට    මොකද   මම මේවා ඇත්තට පාවිච්චි කරලා නෑ  ඔයාටත්  බය වගේ   නම් කරන්න  එපා මොකද  ඇඩ්සෙන්ස්  ගිණුමක් නිකම් අවලංගු කරගන්නේ මොකටද?


නමුත් ඔබ නිසි ආකාරව ඔබට අවශ්‍ය   ප්‍රමාණයට  ක්ලික්  හා ඉම්ප්‍රේසන් තිය ගත්තොතින්  වැඩේ ගොඩ දාගන්න  පුළුවන් වේවි.

හොදයි ඔයාලා දන්නවා ඇති  අපේ ඇඩ්සෙන්ස්  ඇඩ්ස් ක්ලික් කරන ක්ලිකර්ලා ඉන්නවා ඉස්සර  නම් යුරෝපියන්  රටවල්  වලිනුත්  සිටියා  නමුත් දැන් ඉන්නේ ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, ශ්‍රී ලංකාව, බංගලාදේශය වගේ රටවල්  වල අය විතරයි..

ෆේස් බුක් වලයි ඔය  Palringo  එකෙත් ඉන්නේ ඔය ටික දෙනාම  තමා. මම නම් කියන්නේ  ඔයාලදැන් යුරෝපිය රටවල් target කරගෙන  බ්ලොග් වෙබ් හදනවට වඩා අපේ  ආසියාතික රටවල්  target කරගෙන වෙබ් හදන්න  මොකද අපි අමාරුවෙන් මහන්සි වෙලා  හැදුවට පස්සේ ඔන්න දවසට 10 ක් 15 උන් එනවා ඒවා වැඩක් ද?

අපිට ලග හිතවත් අයගෙන් අපිට උදව් ගන්න පුළුවන් නමුත් ඔයාල දන්නවද ආසියාතික රටවල් වල අයට  ඇඩ්සෙන්ස්  සලකන්නේ නෑ හරියට  මොකද හේතුව නම්  අපේ අය   වැඩිපුර ගුගල් ඇඩ්වෝර්ඩ්  පාවිච්චි කරන්නේ  අඩුවෙන්  එක නිසා එයාලට අදායමක් නෑ ඔන්න අපේ රටවල්  වලිනුත් එක හරි හරියට පාවිච්චි කරනවා  නම් කිසිම වෙනසක් නෑ

ඇඩ්ස් ක්ලික් කරන ක්ලිකර්ලා ගේ ගෘප් තියෙනව   හරියට ෆේස් බුක්  එක වගේ මෙන්න මේ Palringo  වල අපිඅට තියෙන්නේ Palringo  එකේ ගිණුමක්  හදලා ඒ ගෘප්  වලට  එකතු වෙන්න  එතකොට ගෘප්   වල ඉන්න අයට ප්‍රයිවට්  පණිවිඩ  අපිට යවන්න පුළුවන්  ඉතින් ඔන්න ඕක භාවිතා කරලා අපිට පුළුවන් ක්ලිකර්ලා ගේ
වෙබ් සයිට් එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපේ එකකුත්  ක්ලික් කරව ගන්න.

නමුත් මේක කරනවා නම් මම පොඩි දේවල් ටිකක් කියන්න කැමතියි

  • ඔයාගේ  වෙබ් අඩවිය ට යන්තමින් හෝ පොඩි ට්‍රැෆික් එකක් තියාගන්න

  • එක් පුද්ගලයෙකුගෙන්  කිලික් දෙකකකට   වඩා එක මසක්  තුලදී නොගන්න 

  • දවසේ   විවිඩ කාලයන් වල  අහබු ලෙස කිලික් ලබාගන්න 

  • රිෆරින් වෙබ් අඩවියක් මගින් ඔබගේ ලින්කුව  ඔහුට  දෙන්න 

  • කෙලිනම් බ්ලොග්/වෙබ් ලිපිනය  දීමෙන් වැළකෙන්න 

  • සැම  දිනයක්ම වගේ ඔබගේ  බ්ලොග්/ වෙබ් එකේ  ක්ලික් නැති වුනත් ඉම්ප්‍රෂන් ගණන පවත්වා ගන්න.
ඕව ටික මත තියාගන්න ඔන්න  එහනම් මුලින්ම  Palringo වෙත ගොස් නව ගිණුමක් අරබන්න ඔබ කැමති නම්
 Palringo සොෆ්ට්වෙයා එක බාවිතා කරගෙනම  එය තුලින් ගිණුමක් තැන අගත හැකිය නැතහොත පහත ක්‍රම ය භාවිතා කරන්න,



 ෆේස් බුක් හෝ ඔබගේ ඊ මෛල් බාවිතා කර Sign Up වෙන්න.

දැන් save කරගන්න
ඊළගට http://www.palringo.com/en/gb/download/ වෙත ගොස් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න. පහත රුප පිළිවෙලට එය ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න

ඉන්ස්ටෝල් කරගත් පසු ඔබේ වෙල්කම් තිරයේ ඇති group වෙත ගොස් find Group දෙන්න
ගෘප් එකේ නමට Adsense Exchange, Adsense Click, වගේ ගහන්න ඊට පස්සේ ඕනා තරමක් ගෘප් ඒවි ඒ සියල්ලමට එකතු  වන්න.

ඔබ ගෘප් වලට එකතු වුවාට පසු ඔබට ගෘප් සාමාජිකයන් හට පණිවිඩ මගින් ඔබගේ අවශ්‍ය තාව කිව හැක
ඒ අයගෙන් මෙසේ ඔබට ඇසිය හැක
Ex?
click?
free for exchng?
free?
වගේ වචන පාවිච්චි කරත හැක  එවිට ඔවුන් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත නැතහොත් ඔබට ඉහත ලෙස පණිවිඩ  ආ  විට,

yep reQ?

req pls

link pls?
වගේ ප්‍රතිචාර  දෙන්න

එවිට ඔවුන් කියාවි ඔවුන්ගේ කිල්ක් හා ඉම්ප්‍රෂන් ගණන ඊට පසුව ඔබේ ගණන ඔවුන්ට ඉදරිපත් කර ක්ලික් ගත හැක..

අදට ඇති නේද  ෆේස් බුක් එක මගින් ද මේ හා සමානව කාරයක් සිදු වේ hosted ගිණුම් තියෙන අය පමණක් මෙම ක්‍රමය කරන්න එත් ගොඩක් පරිස්සමෙන්  එසේම එහි සිටින ලංකාවේ අයගෙන් උදව් ලබාගෙන ඔබේ දැනුම වැඩි කර ගන්න.

අහෙනම් අපි ගියා...!!!!!!!!!!!!!!!

0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top