Adsense Ten tips fo Ten years

ඇඩ්සෙන්ස්  වර්ෂ  දහයක  Success Tips  දහය


ඔන්න  තවත්  අලුත් පොස්ට් එකක්  අරන් මම  අවා. මේ පොස්ට් එක හරිනම්   මාසයකට  කලින් දාන්න තිබුන එකක්  නමුත් මගේ  අත් වරදින් ටිකක් පරක්කු  වුණා. මුලින්ම කියන්න ඕනේ  ඇඩ්සෙන්ස්  දවසින් දවස  අලුත් වෙනවා ඒ නිසා  අපිත්  ඒ වගේම  අලුත් වෙන්න ඔනී  නැත්නම් ඉතින්   වැඩක් නෑ. සමහර  විට මම කලින්  දමන පොස්ට් වලට    වඩා  අලුතින්   යමක් දමුවොතින්  ඔයාලා   ඒ දැනුමින් පොහොසත්  වෙන්න.

 දැන් අපු කතාව  කියන්නම්  ඔයාල දන්නවා  ඇඩ්සෙන්ස්  වලට අවුරුදු  10 ගෙවුන පහුගිය කාලේ ඉතින් ඒ දවස්  වල  තමා මේ ටිප්ස් 10 දැම්මේ මම හැමදාමත් කියනවා වගේ හැමදාම  කියවෙන්නේ   එකම ටික  බලමු අපි  මොනාද එකේ  තියෙන්නේ  කියලා.

Create great content


 ඇඩ්සෙන්ස්  මගින් මුදල් සොයනවා නම් අංක එක  තමා ඔයාගේ වෙබ් එකේ තියෙන අන්තර්ගතය. කොපි නොකරපු අලුත්ම අලුත් නව අදහස් සහිත බ්ලොග් / වෙබ්  පොස්ට් ඔබගේ වෙබ් අඩවියට කට්ටිය ගෙන්වා ගැනීමට  සමත්  වෙනවා.

උදාහරණයක් ලෙස ලොව හොදම ජෙනුවින් අන්තර්ගතය සහිතමේ වෙබ් අඩවිය බලන්න  මේ   වෙබ්  අඩවිය දිනපතා   ඉතා ගුණාත්මක ලිපි ගණනාවකින්  තමන්ගේ විසිටෝර්ස් ලා ට රස විදින්න දෙනවා.

Success story: askdavetaylor.com

Dave, from tech support site askdavetaylor.com, creates a new article every day to continue
growing his site



Mix it up with text ads and image ads


ඔන්න දෙවැනි ටිප්ස් එක අපි ඇඩ්ස් අපේ වෙබ් සයිට් එකේ දානකොට text  හා image  ඇඩ්ස් වලින්ම දාන්න ඕනේ නැත්නම් ඔයාලට 50% චාන්ස් එකක් වගේ තමා ඇඩ්ස් ක්ලික් වෙන්නේ කොටින්ම කිවොත් ඔයාලට බනිස් ගෙඩියක් හම්බ වුනොත් එකෙන් බාගයක් කනවා වගේ. ඉතිරි ගේ ඔයාට නෑ

Success story: funcheapSF.com
funcheapSF.com increased their revenue
by 51% by opting into text and image ads.
  

ඔන්න ඔය තියෙන සයිට් එක 51%  text and image      ඇඩ්ස් හොදට තමන්ගේ  වෙබ් අඩවියට  භාවිතා  කරලා  තියෙන  අඩවියක්හොදමඅදායමක්ගත්ත.

Think multi-channel 


ඔයාල දන්නවා නේ ඇඩ්සෙන්ස්   පාවිච්චි  කරන්න පුළුවන් අපේ  වෙබ් එකේ ඇඩ්ස් දමනවාට අමතරව  Video, Games, Mobile site, Search, වලට ද පුළුවන්  ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට හැකි තරමින් ඇඩ්සෙන්ස් සම්බන්ද කරන්න ඔයාගේ හැම දෙකටම  උද හරණයක් ලෙස වෙබ් සයිට් එකේ ඇඩ්ස් දමනවාට අමතර Search Engine  එකක් පාවිච්චි කොතින් ඔබට ඒ මගින්ද යම් කිසි මුදල් ප්‍රමාණයක් ලැබේවි. නමුත් හොස්ට්  ඇඩ්සෙන්ස්  ගිණුම් තියෙන අයට  Adsense For search  නැහැ.

Success story: sporcle.com
Trivia site sporcle.com used AdSense to
create a successful mobile business.

ඔන්න ඔය වෙබ් එක මොබයිල්  වෙබ් අඩවියක්  මගින්ද  ඇඩ්සෙන්ස්   මගින් ඉහල අදායමක්  ලබා  ගෙන තියෙනවා.

Experiment, experiment, experiment

 තමන්ගේ වෙබ් අඩවියට  ගැලපෙන ලෙස අලුත් අලුත් ඇඩ්ස්  යුනිට්  සදා ගෙන අත්හද බැලීම. සාමානයෙන්  විසිටෝර්ස් ලා ආකර්ෂණය කරගන්න ඇඩ්ස් යුනිට්ස්  හා ඒවා නිවැරදිව සිතන ගත කිරීම ඉතා වැදගත්.

Ad sizes 300x250, 336x280, 728x90 and 160x600 තම බොහෝ විසිටෝර්ස් ලා  කැමති.

Success story: concertboom.com
concertboom.com saw a 400% increase in revenue after adding an additional 300x250 ad to their site

ඔන්න ඔය සයිට් එකේ කෙනා 300x250 ඇඩ්ස් එකතු කරලා තමන්ගේ වෙබ්එකට  400%අදායමවැඩිකරගෙනතියෙනවා.

Track your successes –and have more

 අපේ ඇඩ්සෙන්ස් රිපෝට් ගැන සැලකිලි මත වීම. චෝටි වෙලාවක් අරන් ඔයාගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් වල කොහොමද successful එක කියලා  බලන්න. අවශ්‍ය වන තැනට ඇඩ්ස්  වෙනස් කර  හොදින් ස්ඨාන  ගත කරගන්න ගුගල් Analytic  වගේ දේවල් මෙයට වඩාත් ඉවහල් වෙන්වා.

Success story: makeupalley.com
makeupalley.com used Google Analytics Custom Variables to track and compare visitor activity – which led to a 50% uplift in their AdSense revenue

ඔන්න ඔය කෙනා තමන්ගේ ගුගල් Analytic රිපෝර්ට්  අනුව ඇඩ්ස් වල අදායම වැඩි කරගෙන තියෙනව ඒ නිසා ඔබත් ගුගල්  Analyticවගේ  දේවල් සක්‍රිය කරගන්න

Control the ads that appear on your site




ඔයාගේ  වෙබ් අඩවියේ තියෙන  ඇඩ්ස්  Control  කරන්න ඔය විසින්  මම බ්ලොග් එකේ පොස්ට් එකකුත් දාල ඇති ඒ ගැන block ads,  විශේෂිත  URL ඔයාට පෙන්වන්න ඕන කරන ඇඩ්ස් එහෙම ඔයාගේ වෙබ් එකේ දාගන්න  අඩු ගෙවීම් කරන ඇඩ්ස් යෙන් කරන එක තම මෙයින් කියා වෙන්න.


Success story: sportonline.de
Soccer website sportonline.de uses ad controls
to customise users’ experience.

ඔන්න ඔය වෙබ් අඩවිය  තමන්ගේ සයිට් එකේ පෙන්වන්න ඕනේ ඇඩ්ස්   Control කරලා හොද  අදායමක් ලබාගෙන තියෙනවා.

Don’t miss your personalised tips 


සාමානයෙන් කොමන් ටිප්ස් ඔයාලා භාවතා කරනවා වගේම ඔයාගේ  ඇඩ්සෙන්ස් ගිණුමේ ටහෝ ඔයාගේ E mail  එකට  එන පණිවිඩ පිළිබද සැලකිලිමත්  වෙන්න. ඔයාට ඒවා අනුව වැඩ කරලා ඔයාගේ ඇඩ්සෙන්ස්  අදායම  වැඩි කරගන්න පුළුවන්.

Success story: teachingideas.co.uk
Educational resource site teachingideas.co.uk
boosted revenue using personalised tips sent
by the AdSense team.

ඔන්න ඔය අඩවිය ඇඩ්සෙන්ස් ටීම් එක මගින් එවන ලද පණිවිඩ වලින් තමන් හද ගැසී සාර්ථක වූ වෙබ් අඩවියකි.

Connect with your audience


ඔබගේ  වෙබ් අඩවියට පැමිණෙන  audience ලට ඔබ ඇහුන්කම් දීම ඔවුන් සමග සුහදශිලිත්වයෙන්  ගනුදෙනු කිරීම. ඒ සදහා ඔයාල පුළුවන් Google +, comment Box, වැනි දේවල් පාවිච්චි කරලා එයාල මොනවද ඕනේ කියල  ඔයාගේ වෙබ් අඩවියෙන්  ඒ අනුව ඔබගේ අදහස් හා    ඔවුන්ගේ අදහස් හුවමාරුව මගින් ඔබගේ විසිටෝර්ස් ලා පවත්වා ගැනීම

Success story: estadao.br
Over a five-month period, Brazilian news portal estadao.br saw traffic to their site increase by
540% – thanks to their Google+ page. In turn, this
generated an uplift of 18% in page views per visit.

ඔය වෙබ් අඩවියේ Google+ page එක හරහා ගොඩක්    දුරට  ඇඩ්සෙන්ස්  සාර්ථක කර ගත්ත වෙබ් අඩවියක්.

ඔයාලත්  Google+ page හරහා එකිනෙකාව සම්බන්ද කර ගනිමින් බ්ලොග් කරන්න නිවැරදිව.

connect with other publishers


Learn with Google for Publishers’ කොමියුනිටි එක ට එකතුවෙලා ඔවුන් ඇඩ්සෙන්ස් පිළිබද ටිප්ස් ඉගෙන ගැනීමට පුළුවන් බව මෙහි සදහන් වෙන්ව. මේ ගැන වැඩි විස්තර නම් මම දන්නේ නැහැ.

Success story: cutoutandkeep.net
Crafting site cutoutandkeep.net saw their revenue quadruple after implementing tips suggested at a Learn with Google for Publishers workshop

ඔන්න ඔය වෙබ් එක  Success   වෙලා  තියෙනවඔන්නඔයවැඩේ හින්ද?

Make sure your site complies with our policies


කොච්චර කලත් වඩක් නෑ මේක නැත්නම් ඔවුන්ගේ policies නිසි අයුරින් පිලිපදිනව නම් ඔබට දීර්ග කාලිනව ඇඩ්සෙන්ස්  සමග සිටිය හැක. ඔබගේ  වෙබ් අඩවිය ඔවුන්ගේ policies වලට අනුකූලව පවත්වාගෙන ය යුතුය, අප වෙබ් අඩවියේ කිහිප වතාවක් ම මම ලියා ඇත.

එහෙනම් අලුතින්  ඇඩ්සෙන්ස්  වලින්  update වෙන්න අප වෙබ් අඩවිය හා බැදී ඉන්න. !!!!!!

0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top