How To Do Adsense As a Part Time Job


මේ සති අන්තයේ වැඩ නිසා ලිපියක් දන්නා බැරි වුනේ වැඩ වැඩි නිසා ඇඩ්සෙන්ස් කියන්නේ කවදාවත් ඒ ගැන ලියලා නිම කරන්න බැරි මාතෘකාවක් එක නිසා තම මගේ බ්ලොග් එක තනිකර ඇඩ්සෙන්ස් වලින් ලියන්න හිතුනේ. කියන්න ගොඩක් සතුටුයි මගෙන් ගිණුම් ලබාගත් මල්ලි කෙනෙක් දැන් ඇඩ්සෙන්ස් Check එක ලබාගෙන




තමන් නිවැරදිව ඇඩ්සෙන්ස් කලොත් කවදාකවත් වරදින්නේ නෑ ඔයාලට හොර වැඩ කරන්න පුළුවන් ඒවටත් ක්‍රම මගේ ලග තියෙනව එත් ඒවා මේ බ්ලොග් එකේ නොලියන්නේ ඒවා කරලා ඇඩ්සෙන්ස් Disabled කර ගත්තොතින් ඊට පස්සේ කතාකරලා  වෙන දේ කියන්න ඕනේ නෑ නේ

ගිය සතියේ දාපු ලිපිය පොඩි වැරදීමක් තිබුන ඇත්තටම එකට මට සමාවෙන්න හදිසි නිසා වැඩ ගොඩක් වරදිනවා. හොදයි මාතෘකාවට බහිමු  දැන් ඇති

Part Time  Job එකක් ලෙස ඇඩ්සෙන්ස්  කිරීම ඔබට අමතර අදායමක් ලබා ගැනීමට මගක් බොහෝ E Money ප්‍රෝග්‍රෑම් වලින් හොයනවට වඩා කිසිම වියදමක් නැතිව ඔයාට ඇඩ්සෙන්ස් මගින් මුදල් හොයන්න පුළුවන්  E Money කරන්න අපු දවස් වල මමත් ඇත්තටම ගොඩක් බොරු කාරයන්ට අහුවුණා සල්ලි ගොඩක් නාස්ති කර ගත්තා ඔයාලට E Money කරන්න සල්ලි ගෙවන්න ඕනේ නෑ මෙන්න මේ වෙබ් වලින් ඔයාට නොමිලේම ඉගෙන ගත්ත හැකි

ධ්නුකගේ සිතිවිලි

SL Bloggs

අන්තර්ජාලයේ හර්ෂගේ සටහන

I plus


සෑම්ගේ අඩවිය

විමසුම් බ්ලොග්


තවත් ඒවා තියෙනව පොඩි රවුමක් ගහල බැලුවොත් හොදද? මම ඇඩ්සෙන්ස් ගිණුම් එක්ක Instant Booster කියල සොෆ්ට්වෙයා එකක් දුන්නා නේ ගොඩක් අය එක පාවිච්චි කරන්නේ කොහොමද කියල අහනවා ඒ නිසා මෙන්න එක හරිම සිම්පල් විදිහට


ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක install කරලා  open  කරගන්න එතකොට මෙහෙම එකක් ඒවි







ඊට පස්සේ Ad Manager  කියන තැන Click කරන්න එතකොට මෙහෙම එකක් ඒවි





Profile Name කියන එකට ඔය කැමති නමක් දෙන්න Title එකට ඔයාගේ බ්ලොග් / වෙබ් එකේ මාතෘකාව දෙන්න.

Description කියන තැනට ඔයාගේ වෙබ් එක පිළිබද විස්තරයක් දෙන්න Web Site URL එකට ඔයාගේ වෙබ් එකේ ලිපිනය දෙන්නන අනෙක් ඒවා ඔයාගේ විස්තර ඒවත් පුරවල Save profile  දෙන්න එතකොට ලැබෙන profile එක මේ  විදිහට  profile එක Click කරලා  Submit Now දෙන්න එච්චරයි




මේක  මම පාවිච්චියට අරන් කෙටි කලයි ගොඩක් විස්තර ඕනේ අය කලින් ලින්ක් එකක් දීල ඇති එකෙන් කියව ගන්න

ඉදිරියේදී Part Time  Job එකක් ලෙස ඇඩ්සෙන්ස්  කිරීමට අවශ්‍ය පරිදි ඔයාලට පහසු වෙන ලෙස වැඩක් කිරීමට හිතන් ඉන්නවා බලමුකෝ අපි එහෙනම් ගිහින් එන්නම් 


Commercial Real Estate Construction activity is on the rise and within such lies the potential for institutions to gain income and drive profits from participating in these activities. Before engaging or re-engaging in commercial construction lending, an institution should carefully examine several aspects of said lending activity and from such examination should be able to gain an honest and fair assessment of their respective institutions capabilities in the commercial construction lending arena.

The areas that should be examined to gain an assessment of are; regulatory - an institutions current standing as well as ones capabilities to maintaining compliance to the guidelines in this specific type of lending, expertise - in-house as well as vendors and potential participating parties, historical, and institutional risk tolerance - establishing levels of risk that are acceptable and then determining methods of implementing measures to track those risk tolerance levels.

Within CRE construction lending there are then subcategories which in themselves hold their own specific risks to be considered and these should be thoroughly evaluated before an institution engages in the CRE construction lending of these niche types of lending. Within this article we will explore several of these topics and provide the reader with some thoughtful considerations which should be evaluated when an institution is considering being active within CRE construction lending which should assist one in determining if Commercial Real Estate Construction Lending is an appropriate fit for ones institution.

Today's commercial lending environment has seen many regulatory changes and some of which specifically pertain to construction lending. Regulatory agencies now require institutions engaging in CRE construction lending to have performed a comprehensive and thorough review of an institution's critical expertise in this specialized area. This should be in conjunction with enhancements to the institution's Credit Policy and a clear "Strategic Plan" before continuing or re-engaging in any construction lending. Additionally, reductions in the levels of CRE construction/renovation/improvement loans as a percentage of capital and the loan portfolio have also been implemented.

The regulatory guidelines really set the stage for what a lender may or may not engage in and should be the first element of the evaluation which a lender should consider.
The next element to explore is the internal and external experience level of all the people involved in such projects in the past.
Questions that may assist in uncovering areas of concern internally may be:

• Was there a lack of staff experience in this type of lending that was unrecognized and thus caused inadequate underwriting and monitoring while problems were occurring?

• Were there documentation issues evident including lack of Title Insurance, inadequate monitoring of liens filed, no updated title policy, or were there weak covenants?

This may show itself to be evident by questioning if there were underwriting weaknesses related to inadequate cash equity by developer or sponsors at origination or were the developers not fully experienced with the type of project (size; cost; budget and timeframe).

It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.


 

0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top