How To Prevent Your Adsense Account Get Banned Part Two


 ඔබේ ඇඩ්සෙන්ස් ගිණුම disabled වීමෙන් වලක්වමු Part 2



පොරොන්දු වුන වගේම මම ඊයේ ලිපියේඉතිරි කොටස අරන් අවා. ඇඩ්සෙන්ස් කියන්නේ කතා කරලා ඉවර කරන්න පුළුවන්   මාතෘ කවක් නෙවේ. මම ඉදිරියේදී ලිපි දැමීම සතියට දෙවතාවක් වත් කරන්න බලාපොරාත්තු වෙනවා.




ඉතින් මම කිව නේ කොහොමද අපේ අය ගිණුම් වලට කෙලව ගන්නේ කියලා ඔන්න ඊලග එක තමයි කලින්
disabled වුන ගිණුමකට ඔය ඔයාගේ ප‍රිගණකයෙන්  ලොග් වුන නම් ඔයාගේ අලුතෙන් හදගත්තු ගිනුමත්  disabled වීමට ඉඩකඩ වැඩි මොකද Google ඇඩ්සෙන්ස් බෑන් වුන අයගේ ප‍රිගණක වලට රහස් පණිවිඩයක් එවනවා. එක හදුන්වන්නේ Ghost cookies කියලා. ඒ නිසා මතක ඇතිව ඔයාගේ ගිණුමක් බෑන් වුනොතින් ගිණුමට ලොග් නොවන්න. එහෙම වුනොත් එක මගහරින්න පුළුවන් එක ක්‍රමයකටයි ඒ ඔයාගේ පරිගණකය format කලොත් විතරයි.

ඇඩ්සෙන්ස් එක්ක වැඩ කරන එක නිකන් ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක් එත් එක අමාරුත් නෑ ඔයාගේ අවංකව කැපවීම තියේනම් හෝදට e money  කරලා සල්ලි හොයන්න පුළුවන්.

අනෙක තමා කොපි කරපු ලිපි දැමීම ඔයාලගේ  බ්ලොග්  එකෙන් කොපි කරපුව තිබුනොත් එයෙලා කොහොම හරි හොයා ගන්නවා. එතකොට කලින් warning එකක් දෙනවා disabled කරන්නේ නෑ. ඔය තව දුරටත් කොපි කරපු ඒවා දැම්මොත් ඊලඟ ට disabled massage එක එවාවි.

තව  අපේ අය disabled කරගන්න ක්‍රමයක් තමා Download link දමපු Films, Games. Songs වගේ වෙබ් වලට දැමීම. එකේදී කොපි කරපු ලින්ක් දල තිබුනොත් වැඩේ අල ගොඩක් අය ෆිල්ම් තියෙන වෙබ් වලට දල වැඩේ වරද ගන්නවා. නමුත් බය නැතිව Torrent  ලින්ක් දෙන්න පුළුවන්. තව වදිදිටියන්ට පමණක් වූ දේවල්, මොන හරි sell කරන දේවල්, මත්ද්‍රව්‍ය, Drugs wage දේවල් දාපුවම ඒවා  ඇඩ්සෙන්ස් policy වලට පටහැනි දේවල්
උදාහරණ ලෙස Films දාන්න බැරි වුනාට ඒවගේ news දන්නා පුළුවන් Trailerඑකත් සමගම. Games link බැරි වුනාට   Games/ Software news දන්නා පුළුවන්. ඕව ගැන කියන්න ගියොත් දවසක් යනවා පුළුවන් වුනොත් ඒවා ගැන පොස්ට් එකක් දමන්නම්.

වැදගත්ම එක තමා Click හා  impression  ඇඩ්සෙන්ස් ලාට ඕන කස්ටෙර්මස් ලා වැඩි කරගන්න Click හා  impression ගණන ගොඩක් අඩුනම් එයාලාට පාඩුයි කවුද ඉතින් කැමති පාඩු ලබන්න නේද එතකොට කස්ටෙර්මස්ලා පැමිණිලි කරනවා Promotion එක අඩුයි කියලා. එතින් අඩු අය කපනවා. ඕක එතින් ධනවත් පන්තියේ හැටි නේ.

අපේ  අය එකට කරන්නේ Click හා  impression තමන් ලබා ගන්නවා සල්ලි දීල ලබා ගන්නඒවාට තමා Paid Traffic කියන්නේ. ඉතින් ඒවා ඇඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑ. Click වැටෙන කොට Traffic source එකත් වැටෙන නිසා බොරු කරන්න බෑ

තව ගොඩක් දේවල් තියෙනවා ලියන්න ඇඩ්සෙන්ස් ගැන ඔය සේරම මස 8 ක් තිස්සේ මහන්සියෙන් සොයා ගත්ත ඒවා තමා. පලුවන් වුන වෙලාවට අනිවාර්යෙන් ලිපියක් දානවා  කියල මම පොරොන්දු වෙනවා. අපි ඉස්සරට කතා කරමු කොහොමද ඇඩ්සෙන්ස් අදායම වැඩි කර ගන්නේ කියලා. ඔයහේ බ්ලොග්/ වෙබ් එකට පුළුවන් තරම් SEO කරන්න වැඩි Visitors  ල ගණනක් ගෙන්වා ගන්න. එහෙනම් මම ගිහින් එන්නම් ඊලග පොස්ට් එකෙන් හමු වෙමු.

Home Loan through any financial body is the best medium to get you the much needed assistance for buying a home. It is very important to make sure that the amount of home loan that you are getting is affordable and convenient for you to repay it within the tenure of the loan. In any case, if the repayment against the loan is not done, it will lead to a bad credit record, and might cause problems if you are looking to buy another loan in future.
There are a few points that one should ponder upon before getting oneself the loan:
1) The amount of loan to be borrowed
To borrow a huge sum of money as loan is not always advisable. As it would increase the debt and increase the liability on you. It becomes a great challenge to repay the amount that you are obliged to pay against the loan that you have taken. To fall into a debt trap is the worst thing a person can do harm its credit history. One should consider a few things before getting any kind of loan for them, things such as how stable they are in their jobs, their monthly income, age, other loans that they have already taken. One more important thing is that when you are applying for Home Loans in India you will at least have to pay 8 to 20 percent of down payment, which you should get it arranged before you apply for a loan.
2) Tenure of Repayment of the Loan Amount
The period by which you ought to give the loan should be decided very carefully after proper discussion with the loan provider and your family. People often choose a longer duration to pay back their loans, so as to decrease the amount of Easy Monthly Instalment (EMI) they have to pay. But one thing they forget before doing so is that the repayment amount will be much more than the actual amount that they have borrowed. Another thing to keep in mind is that if you are nearing your retirement, the option of getting a long duration loan will not be available for you.
3) Fixed Rate of Interest or Floating Rate of Interest
Whenever you are considering the rate of interest that you should opt for, whether fixed rate of interest or floating rate of interest. Try to study the market conditions if possible, because the fixed rate will remain the same for the entire tenure, and the floating rate of interest would change according to the market conditions. People, who are able to read the market well, can take advantage of the falling interest rates by choosing the floating rate of interest. Wonder if you ever heard of Hybrid loans, these give you the flexibility to fix a certain amount under fixed rate of interest and the rest under floating rate of interest. This is a boon for those who can take advantage of both rising and falling rate of interest.
4) Tax Relief
If the loan that you are borrowing is from a recognized financial institution, you will be eligible for a tax relief on your principal amount, the interest rate and the EMI that you are paying against the loan that you have taken. So it is good to take loan.

It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.




0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top