How To Prevent your Adsense Account Get Banned Part One

ඔබේ ඇඩ්සෙන්ස් ගිණුම disabled වීමෙන් වලක්වමු Part 1



අපි කවුරුත් කැමති නෑ අපේ ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු කරගන්න දැන් මම මේ කියන්න යන්නේ කොහොමද ඇඩ්සෙන්ස් ගිණුම ආරක්ෂා කරගන්නේ කියලා. මේ Post එක දිග වැඩි නිසා කොටස් දෙකකට ලියන්න මම හිතුවා. මුලින්ම වැදගත්ම දේවල් ටික දාන්නම්.





  •    තමන්ගේ බ්ලොග් එකේ දැන්වීම් තමාම  Click  කිරීමෙන් වැළකීම 


  •  එක Computer එකකින් ඇඩ්සෙන්ස් ගිණුම් කීපයකට ඇතුල් වීමෙන් වැළකීම


  •  කලින් අවලංගු  වූ  ඇඩ්සෙන්ස් ගිණුම් වලට  log වූ Computer බාවිතා  නොකරීම 


  •  බ්ලොග් /වෙබ් එකේ දැන්වීම් Click කිරීමට අනුබල දීම හෝ ඉගි දැක්වීම 


  •   බ්ලොග්/වෙබ්  එකේ කොපි කරපු දේවල් දැමීම 


  •   Paid traffic වලින් Click හා  impression  ගැනීම 


  •   Prop Up වෙන දැන්වීම්/E mail  දැන්වීම්/ බ්ලොග්  වැනි දැවීම් දැමීමෙන් වැළකීම 


  •  බ්ලොග් / වෙබ්  අඩවියේ Visitors  හා Traffic එක අවම අගයක් ගැනීම 


  • Impression හා Click නොමැති වීම    


  • වෙබ්/ බ්ලොග්   එකේ ඇතුලාන්තය 


දැන්  මම එකින් එකේ පැහැදිලි කරන්නම් අද කොටසක් හොදේ හෙට තව ලිපියක් දැන්නම්. හොදයි මුලින්ම පළමු එක තමාන්ගේ වෙබ් එකේ තියෙන දැන්වීම් Click කිරීමෙන් වැළකීම. මමත් ඇඩ්සෙන්ස් ගත්ත පළමු දවසේ ඕක කළා එතකොට මොකුත් දනන් හිටියේ නෑ. අනෙක් පහුවදාම ගිණුම අවලංගු වුනා.


ඒ කට්ටිය එතකොට හේතුවක් දන්නෙත් නෑ නිකම්ම එවනවා ගිණුම අවලංගුයි කියල  Account Disabled කර ගත්තු අය නම් අ ගැන දන්නවා ඇති. ip hide software බවිත කරලා සමහර අය එහෙම කරනවා එත් ඒ වගේ ඒවත් හොයා ගන්න එයාලට වැඩි කල් යන්නේ නෑ මතක තියාගන්න.



 මෙන්න මෙහෙම AdSense program policies වල තියෙන්නේ  Please note that clicking your own ads for any reason is prohibited.

ඊලඟ එක තම තාගේ දැන්වීම් Click  කරන්න කියලා ඉගි දෙන එක'' click the ads '' ''visit these links'' ''support us'' වගේ දේවල් දැමීම ads උඩින්. අපේ කට්ටිය කරන්නේ ''දැන්වීමක් Click කරලා මට සහයෝගය දක්වන්න'' සිංහලෙනුත් දානවා මොන බෂාවෙන් දැම්මත් වෙන්නේ එකම ටිකයි.  ටික දවසක් බලලා ගිණුම අවලංගුයි කියල එවාවි.

එවුනට ඔයාට ads Unit  උඩින් "Sponsored Links" or "Advertisements" විදිහට දාන්න පුලුවන එත් "Favourite Sites" or "Today's Top Offers". වගේ දේවල් දන්නා එපා 


ඔය මොන වැඩේ Google ලට කලත් දවසක අහු වෙනවා  එනිසා පුළුවන් තරම්  හොර වැඩ නොකර ඉන්න කියලයි මම නම් කියන්නේ. අපේ ගොඩක් අය Face Book එකෙන් Click ලබා ගන්නවා නේ මම දවසක කියා දෙන්නම් කොහොමද එක කරන්නේ කියලා.


ගොඩක් ඇඩ්සෙන්ස් ගිණුම් විකුණන අය ගොඩක් මේ උපදෙස් දෙන්නේ නෑ මොකද Disabled වුනාම අයෙත් ඒ අයට අතට ගානක් හම්බවෙනවා නේ. මටනම් ඒහෙම ඕනේ නෑ. මගෙන් ගිණුම් ගත අයට ඕන වෙලාවක උදව් කරන්න මම ලෑස්තියි. මගෙන් ගිණුම් මිලදී ගත අයගෙන් අහන්න. මට නම් දන්නා බෑ ඒයාලගේ එත් ඔයාගේ යාළුවා වෙන්න පුළුවන්. ගිණුම පවත්වාගෙන යන හැටි මම කියල දෙනවා තකොට ඔබ ගිණුමට වියදම් කරපු මුදල් අපතේ යන්නෙත් නෑ. මගේ මහන්සියත් වතුරේ යන්නේ නෑ


ඉලග වැදගත්ම දෙය තමා ඒක Computer එකකින් ගිණුම් කීපයකට ලොග් වීම. ඔයාල ගිණුමට ලොග් වෙනකොට බලන්න උඩින් ඔයා ගිණුමට ඇතුලත් වුන වෙලාව පෙන්වනවා.  එක ගොඩක් වැදගත් මොකද ගිණුමට නිතර නිතර ලොග් වීම Google ලා සැක හිතනවා එතකොට හේතු බල බල එයාල ඉන්නේ නෑ. ඔයාට ගිණුම් දෙක තුනක් තියෙනවනම් ඒවා පරික්ෂ කරන්න වෙනත් Computer වලින්  සතියකට වතාවක් හෝ දවස් කීපයකට වතාවක් එක වඩාත් හොදයි


ඉතිරි ටික හෙට දැන්නම් පාඩම් කරන්නත් එපයි හෙට නිවාඩු නිසා අලුත් ලිපියක් දන්නා පුළුවන් වේවිඔයාලට ගැටළු තිබුනොත් comment එකකින් අහන්න, අ තව දෙයක් මගේ බ්ලොග් එකේ නොතේරන යමක් තියෙනවනම් හරි මොකක් හරි පැහැදිලි නැත්නම් මගෙන් අහන්න කලින් පොස්ට් වලත් හොදද?


An auto title loan is the loan against the title of your car, unlike banks the lenders of auto title loans California do not do huge queries about previous loans and defaults, they only require the title of your car. The lenders keep the title of your car as collateral; so in order to get car title loans Los Angeles you have to own the title of your car completely.

If you are in urgent need of cash with a bad credit history then auto title loans California could be your solution. There are two kinds of auto title loans one is pink slip loan where you can drive your car and enjoy your loan money and auto pawn loan, where you have to keep your car in lenders facility and you pay back only after getting your car back. Lenders don’t seek any previous loan history of yours and you can get quick cash. Who will not want this smooth way to get a loan! As there are many pros of an auto title loan, there are cons too; one of this is you can never default a payback, if you do then the lender repossess your car and you cannot stop him to do that.So be careful before using these kinds of loans. Don’t take huge amounts of loans and don’t take these kinds loans for lavish spending; it will become your headache at the end, because these are kind of short term loans and as said earlier you know what a default can result. Before going for car title loans Los Angeles do a detailed study about it, in order to learn which lender can provide you the best offer, provide a moderate interest rate and treat you like a customer not like a borrower. Make sure if the lender keeps a hidden fee or not, if he keeps you could be in serious trouble at the time payback, so read all documents very carefully before you sign anything. It will be good to get a private lender from a known source. But if don’t want a private lender; there are other ways too, numerous organizations are there in Los Angeles who provides car title loans. You can find them online too and apply for a loan just by filling up a simple form and your loan can get an approval just within 15 minutes. As customer satisfaction is the motto of these companies, these reputed organizations never keeps anything secret from you, no hidden fees, no hidden contracts, all their terms and conditions are clean and clear. They seek a moderate affordable interest rate, and provide a personal accountant manager to each of their customers. The personal account managers work with you every month and leads you in handling and recovering financial crisis properly, with their guidance your payback becomes a hassle free job. But before choosing an organization also you must go for a detailed study, if you get a lender who can provide you a genuine loan with lesser interest rate than these organizations then why will you go for this! 






It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.

3 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top