The responsive web with AdSense



Responsive web සමග ඇඩ්සෙන්ස් භාවිතය.

මම කිව වගේ අලුතින් ඇඩ්සෙන්ස් ලා හදුන්වදෙන  අලුත්ම දේවල්  පළවූ සැනින් ඔයාලට සිංහලෙන්  ම බලාගන්න පුළුවන් අපේ වෙබ් අඩවියෙන්.

ඉතින් මේක ජුලි මස අවසානයේ තමා එයාල පොස්ට් කලේ අපි බලමු  Responsive web සමග ඇඩ්සෙන්ස් භාවිතය, කියන්නේ මොකක්ද කියලා.

ඔයාල දැන්ව ඇති අපේ Computer  Screen  තියෙනවා එක එක ප්‍රමාණයෙන් ඉතින් ඇඩ්සෙන්ස් ඇඩ්ස් අපේ වෙබ් එකේ තිබිලා ඒවායේ ප්‍රමාණය අනුව හැඩගැසෙන්න වෙනවා ඔය Computer Screen ප්‍රමාණ වලට. ඉතින් මේකට යොදපු පිළිවෙලක් තම ඔය හදුන්ව දුන්නේ.


මෙමගින් ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ් සයිට් එකේ ඇඩ්ස් වෙබ් එක බලන කෙනාගේ Computer Screen ප්‍රමාණ වලට හැඩගස්වන්න. මම දැන් එක ගැන තමා කියන්න යන්නේමුලින්ම  කියන්න ඕනේ මෙහෙම ඇඩ්ස් දාන්න පුළුවන් මම කලින් කතා කල   Asynchronous tag වලට තම මේක Apply  කරන්න වෙන්නේ. ඔයාලට ඒ පොස්ට් එක මෙතනින් ගිහින් බලන්න


තව දෙයක් මෙහිදී ඇඩ්සෙන්ස් supported ad sizes ඔයාලට ඕන වෙනවා නැත්නම් මොකද මේ  feature එක වැඩ කරන්නේ නැතිව  යාවි. මතක තියාගන්න Asynchronous (BETA) ඇඩ් කෝඩ් ටයිප් එක ගන්න මතක නේ.

දැන් අපි හදමු

1.create a responsive ad unit



2.modify the sample CSS media queries in the new ad code



ඔන්න ඔය රුප වල තියෙන විදිහට වැඩේ කරගන්න එච්චරයි. CSS media queries එක එඩිට් කරගත්තනම් වැඩේ ගොඩ.  අමාරු නෑ කරලා බලන්න.



0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top