The responsive web with AdSense
Responsive web සමග ඇඩ්සෙන්ස් භාවිතය.
මම කිව වගේ අලුතින් ඇඩ්සෙන්ස් ලා හදුන්වදෙන අලුත්ම දේවල් පළවූ සැනින් ඔයාලට සිංහලෙන් ම බලාගන්න පුළුවන් අපේ වෙබ් අඩවියෙන්.
ඉතින් මේක ජුලි මස අවසානයේ තමා එයාල පොස්ට් කලේ අපි බලමු Responsive web සමග ඇඩ්සෙන්ස් භාවිතය, කියන්නේ මොකක්ද කියලා.
ඔයාල දැන්ව ඇති අපේ Computer Screen තියෙනවා එක එක ප්‍රමාණයෙන් ඉතින් ඇඩ්සෙන්ස් ඇඩ්ස් අපේ වෙබ් එකේ තිබිලා ඒවායේ ප්‍රමාණය අනුව හැඩගැසෙන්න වෙනවා ඔය Computer Screen ප්‍රමාණ වලට. ඉතින් මේකට යොදපු පිළිවෙලක් තම ඔය හදුන්ව දුන්නේ.
මෙමගින් ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ් සයිට් එකේ ඇඩ්ස් වෙබ් එක බලන කෙනාගේ Computer Screen ප්‍රමාණ වලට හැඩගස්වන්න. මම දැන් එක ගැන තමා කියන්න යන්නේමුලින්ම කියන්න ඕනේ මෙහෙම ඇඩ්ස් දාන්න පුළුවන් මම කලින් කතා කල Asynchronous tag වලට තම මේක Apply කරන්න වෙන්නේ. ඔයාලට ඒ පොස්ට් එක මෙතනින් ගිහින් බලන්න
තව දෙයක් මෙහිදී ඇඩ්සෙන්ස් supported ad sizes ඔයාලට ඕන වෙනවා නැත්නම් මොකද මේ feature එක වැඩ කරන්නේ නැතිව යාවි. මතක තියාගන්න Asynchronous (BETA) ඇඩ් කෝඩ් ටයිප් එක ගන්න මතක නේ.
දැන් අපි හදමු
1.create a responsive ad unit
2.modify the sample CSS media queries in the new ad code
ඔන්න ඔය රුප වල තියෙන විදිහට වැඩේ කරගන්න එච්චරයි. CSS media queries එක එඩිට් කරගත්තනම් වැඩේ ගොඩ. අමාරු නෑ කරලා බලන්න.
ජනප්‍රියම ලිපි
-
This summary is not available. Please click here to view the post.
-
ලේසියෙන්ම ඇඩ්සෙන්ස් ගිණුමක් සාදා ගනිමු Most Americans share a common dream of owning a beautiful home and a comfortable car....
-
ඇඩ්සෙන්ස් ගිණුමක් සදා ගැනීම 2012 සැප්තැම්බර් මාසයේ Google සමගම විසින් නව නීති මාලාවක් ගෙනාවා ඒ අනුව Adsense ගිණුම් වර්ග 2 ක් හදුනනවා...
-
පල්රින්ගෝ ඇඩ්සෙන්ස් ක්ලික් ගැනීම සමහර අය මේ ගැන දන්නවා ඇති කියලා හිතනවා නැත්නම් සුළුවෙන් හෝ අහල ඇති කියා සිතනවා. මේකත් පොඩ්ඩක් විතර ජ...
-
Part Time Job එකක් ලෙස ඇඩ්සෙන්ස් කරමු මේ සති අන්තයේ වැඩ නිසා ලිපියක් දන්නා බැරි වුනේ වැඩ වැඩි නිසා ඇඩ්සෙන්ස් කියන්නේ කවදාවත් ඒ ගැන ලියලා...
-
අද ඉදන් බලමු ඔයාගේ Adsense Earning වැඩි කරගන්නේ කොහොමද කියලා දීර්ග කාලින අද්දැකීම් අනුව මම බවිතා කරන Adsense Trips and Tricks ඉදිරියේදී ප...
-
ගුගල් ඇඩ්සෙන්ස් ඇඩ් කෝඩ් ගැන වැඩි යමක් .=.,a weâfikaia ojiska oji w¨;a fjkjd ta ksid wms;a thd,f.a w¨;a foaj,a oek.kak ´k fka ...
-
ගොඩක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්න චූටි ඉඩක් ලැබුණා ඔන්න අද මම කියන්න යන්නේ කොහොමද අපේ CPC එක වැඩි කරගන්නේ සිම්පල් method එකකින් ඒ කිය...
-
Hosted Account හා Adsense Revenue Sharing Site අතර සම්බන්ධය ඔන්න හැමෝම අහන ගැටලුවට පිළිතුරක් මම අරන් අවා මොකද සමහරුන්ගේ ඇඩ්සෙන්ස් පි...
0 comments