ඩු ෆලෝ බැක් ලින්ක් සැදීම පියවරෙන් පියවර
මේකෙන් පොස්ට් දෙකතුනක් දැම්මත් ගෝඩක් අයට තේරෙන්නේ නෑ වගේ කොහොමද බැක් ලින්ක් එකකක් හරියට හදාගන්නේ කියලා ඔන්න මම අද හෝඩියේ ඉදන් කියල දෙනවා කොහොමද හොද බැක් ලින්ක් ටිකක් හදාගන්නේ කියලා ඉතිරි ඒවා ලිස්ට් එක දුන්නම හදාගන්න.
backlinks PR 9 and PR10 ඒවා කලින් තිබුනා සර්ච් ෆෝරම් වලින් ගොඩක් නමුත් මුදලට ගොඩක් SEO කරන අය නිසාම ගුගල් ලා විසින් ඒ සයිට් වලින් පේජ් රෑන්ක් එක වැඩි කරන එක අඩු කරලා දැන් තියෙන්නේ.
අද මම කියන්නම් ලේසියෙන්ම හා පහසුවෙන්ම පේජ් රෑන්ක් වැඩි සයිට් වල බැක් ලින්ක් හදාගන්නේ කියලා.
PR9 Backlinks
1. Adobe.com
Page rank 9 වෙබ් එකක් තමා ඇඩෝබි කියන්නේ ඔයාලට පුළුවන් මේකේ profile එකක් හදලා ඇඩෝබි ෆෝරම් එකට ලොග්වෙන්න.
මතක ඇතිව ඉන්පසු ඔයාගේ profile එකේ ඔයාගේ වෙබ් එකේ හෝ බ්ලොග් එකේ විස්තර දාන්න. ඇඩෝබි ෆෝරම් එකට ගිහින් පොඩි ගැටළුවක් දාලා වෙබ් අඩවියේ ලින්ක් එක දාන්න.
පහත රුප බලන්න හදන විදිහ තියෙනවා මුලින් ගිනිමක් සදා ගන්න.
ඔයාගේ ගිණුමට ලොග් වුනාට පස්සේ ෆෝරම් එකට යන්න
ඔයාගේ නමක් දීලා කලින් ෆෝරම් එකට යන්න
ඔය ගැටළු අහන්න තියෙන තැන ඔය දාන්න බොරුවට පොඩි දෙයක් දාලා ඔයාගේ වෙබ් එකේ ලින්ක් එක දෙන්න
මේ වගේ
" i want to convert my blog post into PDF format how i do it? this is my web site link http://www.sinhalenadsense.info/
'
ඔය විදිහට දාලා ඔය කමති ෆෝරම් එකක් තෝරලා ඇඩෝබි වල පොස්ට් කරන්න.
එච්චරයි.
2. mozilla.org
ඇඩෝබි එක වගේම තමා Page rank 9 වෙබ් අඩවියක් තමා mozilla ඔය වෙබ් අඩවියටත් ගිහින් profile එකක් හදලා ඔයාගේ වෙබ් එකේ ලින්කුවත් ඕක දෙන්න.
පහල තියෙනව ඔය වගේම ලිස්ට් එකත් ඒවගෙත් ඔය හැදුව වගේ profile හදලා ලින්ක් එක දෙන්න
- adobe.com
- altavista.com
- amazon.com
- apache.org
- apple.com
- berkeley.edu
- bloglines.com
- cbsnews.com
- cdc.gov
- cisco.com
- cnet.com
- cnrs.fr
- com.com
- cornell.edu
- creativecommons.org
- dhs.gov
- elsevier.com
- energy.gov
- epa.gov
- ercim.org
- ethz.ch
- ets.org
- fao.org
- firefox.com
- flash.com
- flickr.com
- gamespot.com
- grants.gov
- harvard.edu
- house.gov
- hp.com
- ieee.org
- iht.com
- indiana.edu
- inria.fr
- internet2.edu
- jalbum.net
- keio.ac.jp
- loc.gov
- macromedia.com
- microsoft.com
- mozilla.com
- mozilla.org
- mysql.com
- nasa.gov
- nature.com
- netscape.com
- newsgator.com
- nih.gov
- noaa.gov
- npr.org
- nsf.gov
- nytimes.com
- opera.com
- php.net
- plone.org
- real.com
- regulations.gov
- section508.gov
- senate.gov
- siteground.com
- slashdot.com
- slashdot.org
- sourceforge.net
- sun.com
- times.com
- un.org
- unesco.org
- upenn.edu
- usdoj.gov
- va.gov
- webstandards.org
- whitehouse.gov
- who.int
- wired.com
- wordpress.com
- wordpress.org
- yahoo.com
- yahoomail.com
PR8 Backlinks
PR8 වල නම් බැක් ලින්ක් ලබාගන්න ඉතා ලෙහෙසී කරන්න තියෙන්නේ කලින් ඔය උදාහරණයක් කරලා තියෙන්නේ ඔය වගේ profile එකක් හදලා ඔයාගේ වෙබ් එකේ ලින්කුවත් ඕක දෙන්න. මෙන්න ලිස්ට් එක.
- aaas.org
- acm.org
- aol.com
- aps.org
- archive.org
- arizona.edu
- arxiv.org
- asu.edu
- barnesandnoble.com
- blogger.com
- brown.edu
- bu.edu
- cbc.ca
- cern.ch
- cmu.edu
- colorado.edu
- columbia.edu
- computer.org
- debian.org
- dmoz.org
- doi.gov
- duke.edu
- eb.com
- ebay.com
- economist.com
- energystar.gov
- excite.com
- freshmeat.net
- fws.gov
- gnu.org
- go.com
- google.fr
- hotbot.com
- ibm.com
- ietf.org
- iie.org
- imdb.com
- intel.com
- iom.edu
- itu.int
- java.com
- jhu.edu
- lycos.com
- mapquest.com
- metacrawler.com
- msn.com
- msnbc.com
- msu.edu
- nap.edu
- nas.edu
- nationalacademies.org
- nist.gov
- nokia.com
- nrel.gov
- oanda.com
- opensource.org
- oracle.com
- ornl.gov
- pbs.org
- perl.com
- pitt.edu
- princeton.edu
- psu.edu
- python.org
- realnetworks.com
- realplayer.com
- redhat.com
- rutgers.edu
- si.edu
- stanford.edu
- statcounter.com
- state.gov
- truste.org
- uci.edu
- uiuc.edu
- umd.edu
- umich.edu
- umn.edu
- unc.edu
- usc.edu
- usda.gov
- utexas.edu
- utoronto.ca
- verisign.com
- virginia.edu
- vlib.org
- washington.edu
- windowsmediaplayer.com
- winzip.com
- wisc.edu
PR6 Dofollow Backlinks
- labnol.org
- comluv.com
- problogger.net
- dailyblogtips.com
ගොඩක් හැදුවොත් ඔයාගේ වෙබ් එකට හොදයි මොකද බැක් ලින්ක් වැඩි වුනාම ගුගල් සර්ච් එන්ජිමට ඔයාගේ වෙබ් එක ඉක්මනින් අහු වෙනවා ඒ වගේම කට්ටිය වැඩියෙන් ඔයාගේ වෙබ් එකට ගෙන්වා ගන්න බැරි වේවි.
කලින් බැක් ලින්ක් බැරි වුන නම් මේ ප්‍රසිද්ද වෙබ් වල බැක් ලින්ක් හදල බලන්න
0 comments